හ /විතාරන්දෙණිය මහ විද්‍යාලයීය දූ දරුවන් ශිෂ්‍ය නායකයින් ලෙස අභිසෙස් ගැන්වුණු දා.. 2021.12.22 දින නිල ලාංචන පැළඳවීමේ උත්සවය.
ආදරණිය දුවේ පුතේ.. පාසලේ උන්නතිය වෙනුවෙන් සහෝදර සිසු සිසුවියන් මෙහෙයවීමට, නායකත්වය ගෙන කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි පතමු.



