අප පාසලේ පළමු ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කරගැනීම අප්‍රේල් 18 දින සිදුවිය. නවක සිසුන් ලෙස අප විදු මව් සවෙණට එක් වූ දූ පුතුන්ට
හොඳින් ඉගෙනගෙන රටට වැඩදායි දරුවන් වෙන්න ශක්තිය ලැබේවායි පතනෙමු.
මෙවර අ. පො. ස සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින ආදරණිය දූ පුතුන් වෙනුවෙන් 2022.05.19 දින පැවැත්වූ ආශීර්වාද පුජාව.
හ /විතාරන්දෙණිය මහ විද්‍යාලයීය දූ දරුවන් ශිෂ්‍ය නායකයින් ලෙස අභිසෙස් ගැන්වුණු දා.. 2021.12.22 දින නිල ලාංචන පැළඳවීමේ උත්සවය.