මෙවර අ. පො. ස සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින ආදරණිය දූ පුතුන් වෙනුවෙන් 2022.05.19 දින පැවැත්වූ ආශීර්වාද පුජාව.
ඔබ සැමට විභාගය ඉහළින් ජය ගන්නට ලැබේවායි පතනෙමු. 🙏
අප පාසලේ පළමු ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කරගැනීම අප්‍රේල් 18 දින සිදුවිය. නවක සිසුන් ලෙස අප විදු මව් සවෙණට එක් වූ දූ පුතුන්ට
හ /විතාරන්දෙණිය මහ විද්‍යාලයීය දූ දරුවන් ශිෂ්‍ය නායකයින් ලෙස අභිසෙස් ගැන්වුණු දා.. 2021.12.22 දින නිල ලාංචන පැළඳවීමේ උත්සවය.